Other

ආශාව වැඩිවී තම ලස්සන මුහුණට 19 හැවිරිදී තරුණියක් කරගත් අපරාදය

එක එක අයට එක එක ආශාවන් ඇතිවෙනවා සමහර අයගේ ආශාවන් වලටම වහල් වෙලා ජිවිතේ නැතිකරගත්ත අවස්ථාද නැතුවාම නෙමේ පුදුම ලෝකය අපි අද කියන්න යන්නේ ආශාව නිසාම තමන්ගේ ජීවිතය කණපිට හරවා ගත්ත ඉරාන ජාතික 19 හැව්රිදි තරුණියක් ගැනයි

ලෝකේ ජනප්‍රිය තරුවක් වූ ඇන්ජලිනාගේ ජෝලිගේ රූපයට සමාන වෙන්න ගිය Sahar Tabar තරුණියඇයට ප්ලාස්ටික් සැත්කම් 50ක් සිදු කරගෙන තිබෙනවා ඇයට මේ සදහා pounds 80 ක් වියදම් වුනාලු අවුරුදු 19ක් වයසැති අයගේ පෙනුම දැන් අවුරුදු 70ක පමණ පෙනුමක් තියෙනවාලු ඒ වගේම ඇයගේ පෙනුම දැන් ඇන්ජලිනාගේ රුවට 87% ක පමණ සමානයිලු.

Facebook Comments

Leave a Comment

Skip to toolbar