Gossip

“ඔයා නයිටියෙන් ඡන්දය ඉල්ලන්න” -” වස්ති” හි අනුෂ්ක පියුමි හංසමාලිට දාපු සුපිරි කින්ඩි ටික – (වීඩියෝ)

Loading...

අනුෂ්ක උදාන කියන්නේ ලංකාවේ සමාජ මාධ්‍ය හරහා රටේම ජනප්‍රියත්වයට පත් “වස්ති” හි නිර්මාණ අධ්‍යක්ෂකවරයා සහ එහි පිටපත් රචකයාය. එමෙන්ම ඔහු ගායකයෙක් වශයෙන්ද ඉතා ජනප්‍රියත්වයක් ලබා තිබෙනවා.

පියුමි හංසමාලි කියන්නෙත් ලංකාවේ ආන්දෝලනාත්මක පුවත් මවන්නියකි.රංගන ශිල්පිනියක් මෙන්ම, නිරුපන ශිල්පිනියක වශයෙන්ද ඇය ප්‍රසිද්ධය. මේ දෙදෙනාගේම කටට බ්‍රේක් නැති බව බොහෝ දෙනාගේ මතයයි. මේ දෙදෙනා සහබාගී වූ වැඩසටහනකදී දෙදෙනාම අදහස් හුවමාරු කරගත් අකාරය පහතින්.එහි වැඩි විස්තර සහිත වීඩියෝව බැලීමට පහතින් දිස් වෙන වීඩියෝව හෝ ජයාරූපය ක්ලික් කර මදක් රැදී සිටින්න.වීඩියෝව නැරඹීමට නොහැකි උවොත් මෙම post එක Share කර නැවත උත්සහ කරන්න.

Facebook Comments
Loading...

Leave a Comment

Skip to toolbar