Gossip

තෙල් ප්‍රශ්ණය ගැන අපේ කොල්ලෙක් කරපු සුපිරි වැඩක් (VIDEO)

Loading...

රටේම පැවතුන තෙල් අර්බුධයට නිසා බොහෝ මිනිසුන් පීඩා විඳි බව නොරහසක්. එමෙන්ම මේ ප්‍රශ්නය බොහෝ දෙනාගේ ආර්ථිකයටද බොහෝ සෙයින් බලපෑවා. පසුගිය දින කිහිපය පුරාවටම මේ පිළිබඳව සමාජ ජාලාවල බොහෝ සෙයින් කතාබහට ලක්වුනා වගේම වගකිව යුතු නිළධාරීන්ද අපහසුතාවයට පත්වන ආකාරයේ විවිධ සටහන් මුහුණු පොතට එක්කර තිබුනා.

මේ අතරවාරයේදී මුහුණු පොතට එක්වුන විරිඳුවක වීඩියෝ පටයක් බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙමින් පවතිනවා.

“ පෝලිම් දන්නැති බී එම් එබ්ලිව් ආපු සැනින් තෙල් පුරවනවා

‘‘සැප නැති දුප්පත් පුංචි අපිට අද ඩීසල් බට්ටත් හිනහෙනවා.‘‘

එම වීඩියෝව පහතින්.

Facebook Comments
Loading...

Leave a Comment

Skip to toolbar