Health

දරු සම්පත් ලැබීමට නම් ඒ දේවල් විතරක් නෙමෙයි මේ දේවලුත් පිරිසිදුවට තියා ගන්න

Loading...

සත්වයා තුළ මාංස ශරීරය, ධාතු ශරීරය සහ චෛතසික ශරීරය කියා ශරීර තුනක්‌ තිබේ, තුන් ලෝකයම මේ ශරීර තුනට අයත්ය, හිත මේ ශරීර තුනෙන් වෙන් කර හරින්නට පුළුවන් ශක්‌තියක්‌ යෝගී වරයෙකුට ඇත. සියුම් ධාතුව ඝන වීමෙන් සෑදෙන සියලු දේ තුළම ඝන වූ ස්‌වභාවය වගේම සියුම් ස්‌වභාවයකුත් තිබේ.

හිතේ ශක්‌තිය පුරුදු කිරීමෙන් ධාතු ශරීරය මාංශ ශරීරයෙන් පිට කර වෙන තැනකට යවන්නට පු`ඵවන. යෝගී ධර්ම පුරුදු පුහුණු කිරීමේදී විශේෂ උත්සාහවන්තකමක්‌ ඇතිවිය යුතුය. දැමුණු ඉරියව් අනුව ජීවිතය හැඩගස්‌වා ගත් කෙනෙකුට යෝග ධර්ම පුරුදුකර ගත හැක. තවද සිත සහ ශරීරය පිරිසිදුව තබාගත යුතු වේ. ශරීරය පිරිසිදු වෙන්න වෙන්න සිතත් ක්‍රමානුකූලව පිරිසිදු වේ.

සත්‍යයේ බලය කියන්නේ වචනවලින් විස්‌තර කරන්නට බැරි පුදුම බලයක්‌. අපි ඇත්ත කියනවානම් පුදුමාකාර ආධ්‍යාත්මික ශක්‌තියක්‌ අප තුළට ඇතුල් වෙනවා. එA නිසා හැම කෙනෙක්‌ම ඇත්ත කියන්න පුරුදු වෙන්න ඕන. දරුඵල සම්බන්ධයෙන් මා හමුවීමට එන ඇතැමෙක්‌ මට සත්‍ය වසන් කරනවා. ඔවුන් මා ඉදිරියට විත් අසුන් ගන්නා විටම ඔවුන්ගේ සියලු තතු මට දැන ගැනීමේ ශක්‌තියක්‌ තිබෙනවා. ඔබගේ ඕරා ශක්‌තිය සහ ශරීර අභ්‍යන්තරය අරමුණු කර බැලීමෙන් මට දුර්වලතාවයන් පිළිබඳ හඳුනාගත හැකියාව පවතිනවා. ඔබ සත්‍ය තොරතුරු පැවසීම ඔබට මෙන්ම මටද පහසුවක්‌ බව සිතට ගත යුතුය.

සිත ධ්‍යානවලට පැමිණුනාම එA ධ්‍යානයෙන් සිත වස`ග කරලා ඕන දෙයක්‌ වස`ග කරපු සිතට කරන්න පුළුවන්. හැබැයි තදබල විශ්වාසයක්‌ හිතේ තියෙන්න ඕන. භෞතික සම්පත් ලබා ගන්න, ලබා ගැනීමේ බලා පොරොත්තුවෙන් එA දේවල් කළොත් එම හැකියාව නැතිවෙලා යනවා. එහෙම ප්‍රාතිහාර්යක්‌ කරනවානම් අනුන් වෙනුවෙන් පරාර්ථය පිණිසම විය යුතුය.

දරුඵල අහිමි වීම සම්බන්ධයෙන් අද වන විට බොහෝ ගැටලුවලට පත්වී තිබෙන්නේ පුරුෂ පාර්ශ්වයයි. මා හමුවීමට පැමිණි යුවලකගෙන් ගැටලු මතුවී තිබුණේ පුරුෂයාටයි. ඔහු බිරිඳට හොරෙන් නොයෙක්‌ ඖෂධ ලබාගෙන තිබුණත් බිරිඳ එය දැන සිටියේ නෑ. වෛද්‍ය වාර්තා අනුව ගැටලුව පුරුෂයාට තිබුණත් ඔහු එය බිරිඳගෙන් වසන් කරගෙන තිබුණා. මා නියම කළ ඖෂධ පාවිච්චියෙන් ඔවුනට නිරෝගමත් වාසනාවන්ත දරුවෙක්‌ ලොවට දායාද කරන්නට හැකිවුණා. පුරුෂ පාර්ශවයට දරුවන් ජනනය සම්බන්ධයෙන් අද වන විට නොයෙක්‌ සෞඛ්‍ය ගැටලු වලට මුහුණ දීමට සිදුව ඇත්තේ නොයෙක්‌ වැරදි වූ අයහපත් ජීවන රටාවන් බව ඔබ තේරුම් ගත යුතුයි. රැකියාවන්ට පිටත් වී යන පුරුෂ පාර්ශ්වය හිර වූ ඩෙනිම් හා යට ඇඳුම් ඇඳීම, කලිසම් සාක්‌කුවේ ජංගම දුරකථන දමාගෙන සිටීම සහ මත්ද්‍රව්‍ය භාවිතය ඉන් සමහරක්‌. මා අමතන මව්වරු තම පුතාට හෝ දුවට දරුවන් නැති බව පවසමින් හ`ඩා වැලපෙනවා. ”සුරතල් දරුවෙකුගේ මුහුණ බලලා මැරෙන්න තියනවා නම් මට සැපක්‌ මහත්තයෝ” යෑයි ඔවුන් පවසනවා. දෙමවුපියන්ට තිබෙන එA ආශාව ඉටු කරන්නට දුවට හෝ පුතාට උනන්දුවක්‌ නොමැත්තේ ඇයිද යන්න ගැටලුවක්‌.

මා හමුවීමට ආ යුවළක්‌ අසුන් ගන්නා විට පුරුෂයාගේ ශරීරය යම් කිසි වෙනසකට භාජන වීමක්‌ සිදුවුණා. පුරුෂයාගේ ශරීරය තුළට වී සිටි ඔහුගේම මියගිය පියා කතා කරන්නට පටන් ගත්තා. ”ඉන්නකම් මූ මට මගේ පුතා වෙලත් සැලකුවේ නෑ, මම මැරෙනකම් මූට සලකපු එකයි කරේ, මූ මට හරියට වෙනස්‌කම් කළා, මගේ මිනියවත් ගෙදරට ගෙනාවේ නෑ, මල් ශාලාවෙයි තිබ්බේ, මගේ සේරම දේපල ටික විකුණගෙනයි මුං තට්‌ටු ගෙවල් ගහගෙන ඉන්නේ, මං මුන්ට දරුවෝ හැදෙන්න දෙන්නේ නෑ, මුන්ගෙන් පලිගන්නවා” කියමින් ගෝරනාඩු කළා. පසුව මම එA අමනුෂ්‍යාට කරුණු අවබෝධ කර දී ඔහුට විශ්වයේ ස්‌ථානයක්‌ සකසා දී ඔවුනට ලැබීමට ප්‍රතිකර්ම නියම කළා. ඔබ මේ ලොවට දායාද කළ යුත්තේ නිරෝගීමත් මෙන්ම හොඳ ගුණධර්ම පිරුණු දරුවෙක්‌ බව සිතට ගත යුතුයි.

මිනිසා සත්ත්ව ගණයෙහි කෙලවර වූ අත්භූත පුද්ගලයෙකි. හේ ලබන පෞද්ගලිකත්වයේ බලය අන්හැම ආශ්චර්යක්‌ම අභිබවා සිටී. ඇතම් දාර්ශනිකයන් දන්නා පරිදි නොනැසී පැවතිය හැකි කරුණු තුනකි ප්‍රඥාව, බලය හා සත්‍යය එහි ගැබ්වේ. මනසින් දැකිය හැකි ඝන ද්‍රව්‍යයන් විනිවිද දැක්‌ම මනස දියුණු කළ පුද්ගලයාට කළ හැක. සත්‍ය අවබෝධ වූ විට ඔහුගේ මනසට ද්‍රව්‍යයන් ගේ එAකත්වය පෙනේ. චෛතසික බලය ඇතිකරගත් තැනැත්තා අධිෂ්ඨානය නැමති ක`ග අමෝරා සටන් කිරීමෙන් ජීවිත සඵලත්වය ඇති කර ගනී. මිනිස්‌ සිරුර කම්හලක ඇති ඇති සංකීර්ණ යන්ත්‍රයක්‌ මෙන් ක්‍රියා කරයි. කායික විද්‍යාව ඉගෙනීමෙන් එහි ඇති එක්‌ එක්‌ කොටසේ විවිධ ක්‍රියාකාරීත්වය මැනවින් දැනගත හැක. එහෙත් මිනිසා කැමති පරිදි එA එA කොටස්‌වල ක්‍රියාකාරිත්වය මෙන්ම ප්‍රමාණයද වෙනස්‌ කර ගැනීම යෝගී ධර්ම හැදෑරීමෙන් කළ හැක.

මහගොඩගේ යෝගී තුමා වැඩිදුර විස්‌තර ස`දහා – 076 3687 313 / 070 3391 162

Facebook Comments
Loading...

Leave a Comment

Skip to toolbar