Gossip

දුටුවන් වශී කරවන අන්තර්ජාලය කැළඹූ ලොව සිටින සරාගීම ගණිත ගුරුවරිය (Photos)

Loading...

බෙලාරුස් හි මන්සානියාවේ පාසලක ගණිතය උගන්වන ඔක්ස්නා නෙවෙස්සලය පසු ගිය කාලයේ අන්තර්ජාලයේ දැඩි කථාබහට ලක් වූ චරිතයක් එනම් ඇය ලොව සරාගීම ගණිත ගුරුවරිය ලෙස දැනට නම් කර තිබෙනවා.ඇය මේසේ ජනප්‍රිය වීමට හේතුව වී ඇත්තේ ඇගේ සිසුන් පිරිසක් විසින් ඇයගේ වීඩියෝවක් සමාජ ජාල වලට මුදා හැරීමත් සමගයි.එයින් පසුව ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ඇයගේ අනුගාමිකයන් 173,000 පමණ වැඩි වී ඇති බව අන්තර්ජාලයේ වාර්ථාවී තිබුනා.ඇගේ සිසුන් විසින් සමාජ ජාල වලට එක් කල වීඩියෝවේ සඳහන් වී ඇත්තේ ඇය අළු පැහැ ගවුමකින් සැරසී ලිහා දැමූ කොණ්ඩයත් සමග යමක් වයිට් බෝර්ඩ් එකේ ලියන දසුනකි.
ඒ අතර ඇය මැලේසියානු සංචාරයක් අතර තුර ලබාගත් ඡායාරූප කීපයක් ඇය විසින් ඉන්ස්ටග්‍රෑම් හි ඵල කල අතර ඒ සඳහා දැඩි අවදානයක් ලැබී තිබෙනවා.
රූමත් බව මෙන්ම ඉතාම හොඳ දැනුමක් බුද්ධියක් ඇති ඇය ඇත්තටම සුපිරිම සුසංයෝගයක් කීවොත් නිවැරදී.

Facebook Comments
Loading...

Leave a Comment

Skip to toolbar