Other

පුංචි දුවලා ඉන්න තාත්තලට වෙන පුංචි කරදර ටිකක් ආදරණිය පිංතුර එකතුවක්

Loading...

පුංචි දුවලා ඉන්න තාත්තලට වෙන පුංචි කරදර ටිකක් තමයි පුදුම ලෝකය අපි අද අරගෙන ආවේ පුංචි කරදර කිව්වට ඉතින් මේවා කරදරමත් නෙමෙයි ඒ තමයි පුංචි අයගේ හැටි ඒ වගේම ඒ තමයි එයාලගේ ආදරය දැනටමත් පුංචි දු පොඩ්ඩක් ඉන්න තාත්තලන්ම් දන්නවා ඇති මේවා අත් දැකීමෙන්ම ඔයාටත් තියෙනවනම් මේ වගේ ලස්සන පිංතුර අපි කැමතියි ඒ පිංතුරත් මෙත් සමගම බෙදාගන්න

ඒ වගේම ඉදිරියේදී තාත්තලා වෙන්න ඉන්න අයත් මේවා බලලම ඉන්න මොකද පුංචි දු පොඩ්ඩක් ලැබුණු දවසටනම් ඔයාටත් මේ පුංචි කරදර අනිවාර්යෙන්ම වේවි.

Facebook Comments
Loading...

Leave a Comment

Skip to toolbar