මේක බැලුවොත් බියර් නොබොන අයත් අනිවා බියර් බොයි

Loading...

අද අපි කියන්න යන්නේ කවුරුත් හිතන්නේ නති දෙයක් ගැන.හැමෝම කියන්නේ බියර් බොන එක හොද වැඩක් නෙවෙයි බියර් කියන්නේ ශරීරයට අහිත කර පානයක් කියලා.ඒත් අපිට දැනගන්න ලැබුණා බියර් කියන්නේ ශරිරයට තරමක්දුරට හිතකර පානයක් කියල.ඇත්තටම මේ කරුණු ඔයා හැවුවොත් පිදුම වේවි.හිතා ගන්නවත් බැරි වේවි බියර්වලට මේතරම් ගුණයක් තියද කියල.ඉතින් මේක බැලුවා කියල බියර් බොන්න පුරුදු වෙන්න එපා.ලෝකයේ විශ්වයේ අලුත් දෙයක් හොයලා ඔයාලට කියන එප අපේ යුතුකම.බොන නොබොන එක ඔයාලගේ තීරණය.

මත්පැන් ගොඩට වැටෙන සැර අඩු පානයක් වෙන බියර් අනිත් මත්පැන් වලට වගේම අපි බොන්න සුදුසු නෑ කියලයි කියන්නේ නමුත් මේ කියන්න යන්නේ බියර් බීමෙන් ශරීරයට ලැබෙන වාසි කීපයක් ගැන.එහෙමත් නැතිනම් බියර් බොන්නම හිතෙන හේතු හයක් ගැන.ඔබ වැඩිහිටියෙක්නම් පමණක් මෙම අවස්ථාවල වීඩියෝව නැරඹීමට පහත ඇති බැනරය ක්ලික් කර මොහොතක් රැදී සිටින්න.

අස්ථිවල ශක්තිය වැඩි කරයි
බියර් වලට ඔයාගේ අස්ථිවල ක්‍රියාකාරිත්වය වැඩි දියුනු කිරීමේ හැකියාවක් තියනවා.එයට හේතුව වන්නේ මාංශපේශි සහ අස්ථි අතර සම්බන්ධයට අවශ්‍ය සිලිකන් වලින් විශාල ප්‍රමානයක් බියර් වල අඩංගු වීමයි.

වකුගඩුවල ගල් ඇති වීමේ අවධානම අඩුකරයි
බියර් පානය කිරීමෙන් වකුගඩුවල ගල් ඇති වීමේ සම්භාවිතාවය 40%කින් පමන අඩුවන බවයි සොයාගෙන තියෙන්නේ

හෘද්‍යාබාධ අඩු කරයි
හෘද්‍යාබාධ ඇතී වීමේ අවධානම 25% ත් 40% අතර ප්‍රමාණයකින් අඩු කිරීමට බියර්පානයට පුළුවන්.

මතක ශක්තිය වර්ධනය කරයි
නිතර අමතක වන අයට බියර් බිව්වොත් එයාගේ මතක ශක්තිය වැඩි කරගන්නටත් පුළුවන්.

කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි
ඔබේ සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම යහපත් මට්ටමක පවත්වාගෙන යන්න බියර් වලට පුළුවන්

දියවැඩියා අවදානම අඩු කරයි
දියවැඩියාවෙන් ඔබව ආරක්ශා කිරීමේ හැකියාවක් බියර් වල තියනවා

Facebook Comments
Loading...

Leave a Comment

Skip to toolbar