Other

වෙඩින් වල අහම්බෙන් වැදුන පට්ටම චටර් ෆොටෝ සෙට් එකක් මෙන්න

මංගල උත්සව වල ඡායාරූප ගන්න කොට හුඟාක් ලෑස්ති වෙලානේ ගන්නේ.පිට රටවල අලුත්ම රැල්ල හාස්‍යජනක මංගල ඡායා රූප ගැනීමකුත් තියනවා.දැන් දැන් ලංකාවෙත් ඒ ක්‍රමේ අනුගමනය කරනවා.අද ඔයාලට ගෙනාවේ ඒ වගේ අහම්බෙන් ගත්ත ඡායා රූප එකතුවක්,එතන සමහර ඒවානම් කලින් සැලසුම් කරපුවා.

පහලින් බලන්න ඒ ඡායාරූප සියල්ලම..හොඳයිනම් ශෙයා කරන්න විනෝදය උදෙසා පමණයි

අපගේ වීඩියෝ නැරඹීමට Youtube චැනලය Subscribe කරන්න මෙතන ක්ලික් කරන්න>>

Facebook Comments

Leave a Comment

Skip to toolbar