Gossip

සෝවාන් වුණා කියන බුකිය කලඹන කවුද මේ සඳ දෙවිඳු?

Loading...

කාලෙන් කාලේට කවුරු හරි කෙනෙක් බුකිය කලබනවා. අන්තිමටම බුකියට ආවේ ගංගා මැණියො. එතකොට අද වෙද්දී බුකිය කළඹන්න පටන් ගත්ත අලුත්ම තරුව තමයි සඳ දෙවිඳු.
කතා වෙන විදියට නම් ඔහු සෝවාන් වුණ කෙනෙක්. හැබැයි බුකිය පුරා Share වෙන ෆොටෝ වල නම් තියෙන්නෙ ඔහු ගෙදරක දවල් කෑමකට ගිය අවස්ථාවක ගත්ත ඡායාරුප වගයක්. සුපිරි කෑම මේසයක ඉදන් වගේම අතුරුපස ගන්න ගමන් සඳ දෙවිඳු ගහපු සෙල්ෆී ඡායාරූපයකුත් තියෙනවා. අනගාරික ජීවිතයක් ගත කරනවා කියලා පෙන්වන මොහු අදින අැදුම් ඉතාම මිල අධික එ්වා කියලයි අපිට ආරංචි වුණේ. ඔහු ගැන ෆේස්බුක් එකේ තරූණයෙක් අපූරු සටහනක් තබලා තිබුණා. මේ තියෙන්නෙ එ් සටහන.

ඔබට වැදගත් වෙන තවත් දේවල් පහත වීඩියෝවෙන් බලන්න

Facebook Comments
Loading...

Leave a Comment

Skip to toolbar