Other

හිතේ හංගන් ඉන්න ඊර්ෂ්‍යාව තමන්ට නොදැනිම එලියට ආපු කුජීත මොහොත

Loading...

කවුරු කොහොම නෑ කිව්වත් අපි හැමෝටම ඊර්ෂ්‍යාව කියන එක අඩු වැඩි වශයෙන් තියන දෙයක්.එහෙම නෑ කියන හුඟක් අය තමා වැඩිපුරම අනිත් අයට ඊර්ෂ්‍යා කරන්නේ.අපි එහෙම දෙයක් හිතේ තිබුනට කවදාවත් ඒක පිටට පෙන්නන්නේ නෑනේ.නමුත් සමහර අවස්ථා තියනවා අපි ඒක වචනෙන් නොකිව්වාට හිතේ තියන දේ මූනෙන් සහ හැසිරීමෙන් අනිත් අයට දැනෙන.අද ඔයාලට ගෙනාවේ අන්න ඒ වගේ සිද්ධි කීපයක්.

පහලින් බලන්නකෝ හිතේ හංගන් ඉන්න දේවල් මූනෙන් එලිවෙන විදිහ සමාජෙන අහු වෙන හැටි.

Facebook Comments
Loading...

Leave a Comment

Skip to toolbar