Other

හෙවනැල්ල නිසා වෙනම තේරුමක් දීපු ලෝකේ පුරාම ප්‍රසිද්ද වුණු පට්ටම පිංතුර 25

Loading...

අපි ඉතින් ෆොටෝ එකක් ගන්න ගියහම සියයක් විතර ගන්නවනේ මොකද අපිට එක විදියට ඉදලා එක ෆොටෝ එකක ගන්න බැහැනේ ඉතින් මෙහෙම සියයක් විතර අරන් ගෙදර ගිහින් තමයි මේ ඔක්කොම බලලා එකක් තෝරාගන්නේ ඔයාලත් ඒ ගන්න පිංතුර හෙවනැලි එහෙම පොඩ්ඩක් හොදින් බලන්න සමහර විට මේ වගේ ඔබ නොදැක්ක දේවල් තියෙන්න පුළුවන්.අපි අද අරගෙන ආවෙ පිංතුර කිහිපයත් ටිකක් අන්න ඒ වගේ දෙකට සමානයි අහම්බෙන් ගත්ත පිංතුර වල සැගවුණු පිංතුර කිහිපයක් තමයි අපි අරගෙන ආවේ

සමහරක් පින්තුරනම් හිතාමතාම කරපු දේවල් ඒවත් අපි මේ පිංතුර එකතුවටම එකතු කළා වැඩි කතාවක් නැතිව ඔයාලත් ඒ සියල්ලම පහතින් දැන්ම නරබන්න.

Facebook Comments
Loading...

Leave a Comment

Skip to toolbar