Other

වෙඩිමට ආපු මිනිස්සු සිනා සයුරේ ගිල්ලූ අමුතුම තාලෙට අන්දපු මනමාලියන්ගේ ඇඳුම්

කොයී රටේ උනත් විවාහයකදී අනිවාර්යෙන් සංවර ඇඳුමක් අඳින එක සිරිතක් මොකද විවාහයක් කියන්නේ පාරිශුද්ධ බැඳීමක් නිසා ඒකේ ගරුත්වය රකින්න ඕනේ නිසා.නමුත් විවාහය සමහරු ඇඳලා තියනවා ආපු මිනිස්සුන්ට හිනාවෙන්න පැත්ත හොයාගන්න බැරිවෙන විදිහේ ඇඳුම්.ඔයාලට පහලින් බලන්න පුළුවන් අන්න ඒවගේ සුපිරි ඇඳුම් විලාසිතා ටිකක්.

අපේ රටෙත් ඔය ජාත්‍යන්තර මට්ටමේ කියන අය සමහර විට ටික දවසකින් මේ වගේ ඇඳුම් අන්දලා මෙහෙ ජෝගි නටයි හැබැයි.

Facebook Comments

Leave a Comment

Skip to toolbar