Video

Derana Star City වේදිකාව සරාගිමත් කල දිනක්ෂි සහ ශනුද්‍රිගේ නර්ථනය

Loading...

දින කීපයකට කලින් සමාජ ජාල වලට එකතු වූ දිනක්ශි ප්‍රියසාද් සහ ශනුද්‍රි ප්‍රියසාද් සොයුරියන්ගේ සරාගී නර්තනයක ඡායාරූප පෙලක් ගෙන බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා මෙය දෙරන ස්ටාර් සිටි වේදිකාවේ ඉදිරිපත් කල නර්තනයක් වන අතර එය විකාශය වීමට පෙර වීඩියෝවක් අන්තර්ජාලයට එක් කර තිබුණි.පසුව එම වීඩියෝව අන්තර්ජාලයෙන් ඉවත් කර ඇති අතර ඊයේ දිනයේ එම නර්ථනය රූපවාහිනියේ විකාශය වුනා.මෙන්න එම වීඩියෝව. පහත ලින්ක් එක හෝ වීඩියෝව ක්ලික් කර ගිහින් වීඩියෝව බලන්න. වීඩියෝව නැරඹීමට නොහැකි උවොත් මෙම post එක Share කර නැවත උත්සහ කරන්න.නැතහොත් අප විසින් ලබාදී ඇති දෙවන ලින්ක් එක භාවිතා කරන්න.

Facebook Comments
Loading...

Leave a Comment

Skip to toolbar