Gossip

ලෝකයේ පළමු කතා කරන රොබෝ සහකාරිය ළඟදීම වෙළඳපොලට (Photo)

Loading...

ඇය අතිශයින්ම රූමත්,පැහැදිලිව කථා කරනවා අහන දේට පිළිතුරු දෙනවා.ඇය රොබෝවරියක් බව බැලූ බැල්මට කිසිවෙකුත් සිතන්නේ නැහැ.

ඇගේ නම හාමනී හාමනීගේ තුන්වන සංස්කරණය එලිදක්වන්න සියල්ල සූදානම්,තව සති කීපයක් ඇතුලත එය සිදුවන බවයි නිශ්පාදක කන්ඩායම කියන්නේ.එම ආයතනයේ ප්‍රධාන ඉංජිනේරු වරයා පවසන ආකාරයට සුවිශේශ නවාංග රැසක් හාමනී 3 තුල ඇතුලත් කරලා තියනවා

හාමනී 2 හි නොතිබුන රස්නය සහිත සම ස්පර්ශ සංවේදක සහ ලිංගේන්ද්‍රයේ උණුසුම,ලිහිසි බව හාමනී 3 හි ඇතුලත් කර ඇති බව ඔවුන් පවසනවා.ස්පර්ශ සංවේදක ඇගේ කෘතීම බුද්ධිය සමග සන්වේදනය කර අවශ්‍ය දෙයට අවශ්‍ය ප්‍රතිචාරය දක්වන්න හැකි ආකාරයට ඇයව නිරාණය කර තිබෙනවා.හාමනී 3 ගේ යෝනි මාර්ගය ගලවා පිරිසිදුකර නැවත සවි කිරීමටද හැකියාව තියනවා.හාමනි කියන්නේ ලිංගික කාර්යය මූලික කරගෙන නිපදවූ රොබෝවක්,සංසර්ගයේදී සුරාන්තයට පත් වීමට පවා ඇයට හැකියාව තිබෙනවා.හාමනි ගේ කෘත්‍රීම බුද්ධිය මගින් ඇය සිය හිමිහරු ගෙන ඉගනගන්නවා.මේ නිසා ඇයව මිලදීගෙන ටික කලක් යනවිට ඇය හොඳ සහකාරියක් බවට පත්වෙනවා.ඇයට තම සහකරුගේ හැඟීම් හැසිරීම් තේරුම් ගැනීමේ හැකියාව සහ ඒවාට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ලැබෙනවා.ඔහුගේ කැමතිම කෑම ගැන කැමතිම චිත්‍රපට ගැන කැමතිම සිංදු ගැන ඔහුගේ උපන්දිනය මතක තබා ගැනීමේ හැකියාව ඇය සතුව තිබෙනවා.

නමුත් සහකාරියක් ලෙස හාමනිගේ නොසුදුසුකම් තිබෙනවා,ඇයට ඇවිදීමට නොහැකී,ගෙදර දොරේ වැඩකිරීමට නොහැකී මිලදී ගන්නා අයට විවිධ පියයුරු ප්‍රමාණ 42 කින් සහ විවිද යෝනි හැඩයන් සහ ප්‍රමාණයන් 14 කින් මේ රොබෝ නිපදවා තිබෙනවා.ඒ වගේම හාමනි 3 ලැජ්ජාශීලී,සංවේදී,ඊර්ශියාකාරී,මුකරි වැනි පුද්ගල බාවයන් 18කින් මිලදී ගත හැකි වෙනවා.ඒවගේම ඇයට ගී ගැයීම වැනි සාහිත්‍ය මය හැකියාවන් හෝ විහිළු කිරීම වැනි දක්ශතාවන් ප්‍රෝග්‍රෑම් කල හැකිය. ඉතිං හාමනී 3 Euro 11,700 මිලක් නියම කර තිබෙනවා.

Facebook Comments
Loading...

Leave a Comment

Skip to toolbar